Dates of Conduct of Efficiency Bar Examinations - Instructors of Department of Industries

 2013/12/28​

අනු අංක විභාගය පැවැත්වූ දිනය
 1 මධ්‍යම පළාත් සභාවේ කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුවේ ලී වැඩ උපදේශකයින්ගේ 1 වන හා 2 වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය - 2013  2013/12/28
2 මධ්‍යම පළාත් සභාවේ කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුවේ ලෝහවැඩ උපදේශකයින්ගේ 1, 2 හා 3 වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය - 2013  2013/12/28
3 මධ්‍යම පළාත් සභාවේ කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුවේ මැහුම් උපදේශකයින්ගේ 3 වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය - 2013  2013/12/28
 4 මධ්‍යම පළාත් සභාවේ කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුවේ මෝටර් කාර්මික උපදේශකයින්ගේ 1 වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය - 2013  2013/12/28
 5 මධ්‍යම පළාත් සභාවේ කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමෙන්තුවේ නිෂ්පාදන හා පුහුණු ආයතනවල සේවය කරනු ලබන වඩු කර්මාන්ත ලුහු, ඉංජිනේරු, මැහුම්, සම් භාණ්ඩ, කොහු නිෂ්පාදන, කෙසෙල් පට්ටා නිෂ්පාදන, මැටි යන ක්ෂේත්‍රවල විවිධ උපදේශකයින්ගේ 1 වන, 2 වන හා 3 වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ - 2014 2019/06/01, 2019/06/02

Related Articles

Dates of Conduct of Efficiency Bar Examinations - DO

Dates of Conduct of Efficiency Bar Examinations - MSO