Dates of Conduct of Efficiency Bar Examinations - DO

අනු අංක 1 වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය පැවැත්වූ දිනය
1
1999 වර්ෂයේ බඳවා ගන්නා ලද උපාධිධාරී නිලධාරීන්ගේ I වන කා:ක: විභාගය - 2003
2003/06/07
2 1999 වර්ෂයේ බඳවා ගන්නා ලද උපාධිධාරී නිලධාරීන්ගේ I වන කා:ක: විභාගය - 2004 2005/03/20
3 1999 වර්ෂයේ බඳවා ගන්නා ලද උපාධිධාරී නිලධාරීන්ගේ I වන කා:ක: විභාගය - 2005 2006/02/23
4 1999 වර්ෂයේ බඳවා ගන්නා ලද උපාධිධාරී නිලධාරීන්ගේ I වන කා:ක: විභාගය - 2006 2006/12/02 
5 2005 වර්ෂයේ බඳවා ගන්නා ලද උපාධිධාරී නිලධාරීන්ගේ I වන කා:ක: විභාගය - 2007 2007/07/07 
6 1999/2005 වර්ෂවලදී බඳවාගන්නා ලද උපාධිධාරී නිලධාරීන්ගේ I වන කා:ක: විභාගය - 2008 2008/01/05
7 1999/2005 වර්ෂවලදී බඳවාගන්නා ලද උපාධිධාරී නිලධාරීන්ගේ I වන කා:ක: විභාගය - 2009 2009/06/06
8 1999/2005 වර්ෂ වලදී බඳවා ගන්නා ලද උපාධිධාරී නිලධාරීන්ගේ I වන කා:ක: විභාගය - 2010 2010/07/31
9 2005/2010 උපාධිධාරි පත්වීම් ලබාදීමේ වැඩසටහන යටතේ බඳවාගෙන නව ස්ථිර තනතුරුවලට පත්කරන ලද උපාධිධාරී නිලධාරීන්ගේ I වන කා:ක: විභාගය - 2011 2011/07/02
10 2010 උපාධිධාරි පත්වීම් ලබාදීමේ වැඩසටහන යටතේ බඳවාගෙන වන ස්ථිර තනතුරුවලට පත් කරන ලද උපාධිධාරී නිලධාරීන්ගේ I  වන කා:ක: විභාගය - 2012 2012/07/14
11 මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරීන්ගේ 1 වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2013
*(මෙම විභාගය සඳහා පෙනී සිටීමට 2013 වර්ෂයේදී බඳවා ගත් උපාධිධාරී අභ්‍යාසලාභීන් සඳහා අවස්ථාව ලබාදී නොමැත)
2013/12/28
12 මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරී III වන ශ්‍රේණියේ 1 වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2014 2014/08/31
13 මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ III වන ශ්‍රේණියේ සංවර්ධන නිලධාරීන්ගේ 1 වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2015 2016/07/30
14 මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ III වන ශ්‍රේණියේ සංවර්ධන නිලධාරීන්ගේ 1 වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2016 2017/11/25
15 මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ III වන ශ්‍රේණියේ සංවර්ධන නිලධාරීන්ගේ 1 වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2018 2019/03/31
 16 මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරීන්ගේ III ශ්‍රේණියේ කාර්යක්ෂමතා කඩඉම් පරික්ෂණ - 2019/2020 2022/01/30
     
අනු අංක 2 වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය පැවැත්වූ දිනය
1 1999 වර් ෂයේ බඳවා ගන්නා ලද උපාධිධාරී නිලධාරීන්ගේ II වන කා:ක: විභාගය - 2006 2006/09/02
2 1999 වර්ෂයේ බඳවා ගන්නා ලද උපාධිධාරී නිලධාරීන්ගේ II වන කා:ක: විභාගය - 2008 2008/03/16
3 1999 වර්ෂයේ බඳවා ගන්නා ලද උපාධිධාරී නිලධාරීන්ගේ II වන කා:ක: විභාගය - 2008(2) 2008/12/21
4 1999 වර්ෂයේ බඳවා ගන්නා ලද උපාධිධාරී නිලධාරීන්ගේ II වන කා:ක: විභාගය - 2009 2009/11/21
5 2005 වර්ෂයේ බඳවා ගන්නා ලද උපාධිධාරී නිලධාරීන්ගේ II වන කා:ක: විභාගය - 2010 2010/03/06-07
6 1999/2005 උපාධිධාරි පත්වීම් ලබා දීමේ වැඩසටහන යටතේ බඳවා ගෙන නව ස්ථිර තනතුරුවලට පත් කරන ලද උපාධිධාරී නිලධාරීන්ගේ  II වන කා:ක: විභාගය - 2010(2) 2010/11/13
7 1999/2005 උපාධිධාරී පත්වීම් ලබාදීමේ වැඩසටහන යටතේ බඳවාගෙන නව ස්ථිර තනතුරුවලට පත්කරන ලද උපාධිධාරී නිලධාරීන්ගේ II වන  කා:ක: විභාගය - 2011 2011/08/07
8 2005 උපාධිධාරි පත්වීම් ලබාදීමේ වැඩසටහන යටතේ බඳවාගෙන වන ස්ථිර තනතුරුවලට පත් කරන ලද උපාධිධාරී නිලධාරීන්ගේ II වන කා:ක: විභාගය - 2012 2012/09/30
9 මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ II වන ශ්‍රේණියේ සංවර්ධන නිලධාරීන්ගේ 2 වන  කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2018 2019/03/31
10 මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරීන්ගේ II ශ්‍රේණියේ කාර්යක්ෂමතා කඩඉම් පරික්ෂණ - 2019/2020 2022/01/30
     
අනු අංක 3 වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය පැවැත්වූ දිනය
1 මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරීන්ගේ I ශ්‍රේණියේ කාර්යක්ෂමතා කඩඉම් පරික්ෂණය - 2019/2020 2022/01/30

Related Articles

Dates of Conduct of Efficiency Bar Examinations - MSO

Forms